අර්ථික විද්‍යාව පලමු පාඩම .
අර්ථික විද්‍යාව යනු කුමක්දැයි හැදින්වීම දුෂ්කර කටයුත්කක් වන අතර විවිද කල වල ජිවත්වු විද‍්‍යනයිනි විවිද වු මත පලකර ඇත.
ඇඩම් ස්මිත්
අර්ථික විද්‍යාව යනු ධනය පිළිබද හදරන විද්‍යාවකි.

ලයනල් රෙබිනිසන්
අර්ථික විද්‍යාව යනු සීමිත වු සම්පත් වලිනි අසීමිත මිනිස් උවමනාවන් ඉටුකර ගන්නා ආකරය විස්තර කරන විද්‍යාව.

ඇල්ෆටි මෂල්
අර්ථික විද්‍යාව යනු එදිනේද ව්‍යාපරික ජීවිතයේදී මිනිසුන් හැසිරේන අකාරය විස්තර කරන විශයයි.

පෝල් සැමුවෙල්සන්
අර්ථික විද්‍යාව යනු සමජය විසිනි ඵලසයි භණ්ඩ නිෂ්පදනය සදහ හිග සමිපත් බෙදහරිනිනෙ කේසේද. එසේ නිපදවන භණ්ඩ සමජයේ විවිද පුද්ගලයින් අතර බෙදහරින්නේ කේසේද යන්න පිළිබදව කරන අද‍්‍යනයයි.
J M කේන්ස්
අර්ථික විද්‍යාව යනු කිසියමි දර්ෂනයක් හෝ මතවදයක් නෝව නිවැරසි තිරන කරා එළබිමට මනසට අදාර සපයන මෙවලමි කටිටලයකි.
මිනිසා තම සමජය අනේකුත් සමජිකයින් සමග ගැටෙමින් තම සමජිය අවශ්‍යතා ඉටුකරගන්නා අකාරය විස්තර කරන.විද්‍යවන් සමජිය විද්‍යවන් වේ.
අප හදරන අර්ථික විද්‍යාවද සමජිය විද්‍යවක් වේ.මේම සමජිය විද්‍යවන්ට පෙදු ලක්ෂණ 2 ක් ඇත
අන්තික පිරිවැය හා අන්තික පතිලාභ සසදා තාර්කිකව තිරන ගැනිම අර්ථික විද්‍යාත්මකව සිතිම වේ.එය පහත පරිදි පියවර කිහිපයකිනි යුක්ක වේ.
යථානුරැපී පකාෂ හා අභිමථානුරැපි පකාස
උදාහරන
මේයින් අදහස් වන්නේ කුමක් සිදුවියයුතුද? යන ගැටලු වලට පිලිතුරැ දිමසදහා යෝමු වූ පකාෂ වේ.මේව අපගේ සරදර්ම ,විශ්වාස මතරදා පවති. මේවා අර්තික පතිපත්ති පිලිබද පැහැදිලි කිරිමට යොදා ගැනේ.
උදාහරන
මේහිදි පියවර කිපයක් අනුගමනය කරයි.
මිල පහල යන විට ඉල්ලුමි පමානය වැඩිවිම.
ප්‍රශ්තාර හ සමිකරන
අර්ථික සංසිද්දින් පැහැදිලි කිරිමට යෝදාගනු ලබනක්‍රමවේදයක් ලෙස ප්‍රශ්තර හ සමිකරන යොදා ගැනේ
වෙනස්වන ඔනැම සංසිද්දියක් විචල්යකි.
ස්වාදිනව වේනස් වන විචල්ය ස්වයක්ත විචල්ය වන අතර ස්වයක්ත විචල්යට අනුව වේනස් වන විචල්ය පරායක්ත විචල්ය වේ.
.ස්වයක්ත විචල්ය (X) පරායක්ත විචල්ය (Y) ලෙස සැලකුවිට පරායක්ත විචල්ය (Y) වෙනස් වීම ප්‍රශ්තාර සටහනක් මගින් දැක්විය හැක.

y = ඉල්ලුම (පරායක්ත විචල්ය)
x = මිල (ස්වයක්ත විචල්ය)
සමිකරන භවිතයෙන් ස්වයක්ත විචල්ය හා පරායක්ත විචල්ය අතර සම්බන්දතාව දැක්වීම
සරල රේඛාවක සදරන සමිකරනය Y=MX+C වේ නමුත් අර්ථික විද්‍යවෙිදී සරල රේඛාවක සමිකරනය ලේස Y=a-bx වේ.
y= පරායක්ත විචල්ය
a= අන්ත:ඛන්ඩය
b= බෑවුම/ අනුක්‍රමනය
x= ස්වයක්ත විචල්ය
බෑවුම(B) =සිරස් අක්ෂයේ හටගන්නා වෙනස(^Y)
තිරස් අක්ෂයේ හටගන්නා වෙනස(^X)
.ස්වයක්ත විචල්ය හා පරායක්ත විචල්ය අතර පවතඅන සම්බන්ද තාවය (අනුලෝම, ප්‍රතිලෝම) මත බෑවුම (+) හෝ(-) විය හැක.
අවශ්‍යතා හා වුවමනා
අවශ්‍යතා
භාණ්ඩ
මේය කොටස් 2 කින් සමන්විත වේ.
1.නෙිමිල භාණ්ඩ
2.අර්ථික භාණ්ඩ
ඇතැමි අවස්ථාවල නොමිල භාන්ඩ අර්ථික භාණ්ඩ බවට පත්වේ.
උදාහරන- දිය යට කිමිදුමි කරැවකු රැගේන යන වාතය.
හදට යන විට ගේන යන වාතය.
සත්තු වත්තේ සිටින සතුන්.
නිෂ්පාසන සමිපත්
භාණ්ඩ හා සේවා නිෂ්පාදනයට යොදා ගන්නා සියලුම දෑ නිෂ්පදන සමිපත්/සදක වේ.
මේවා කොටස් 2 කි
නිෂ්පදන සමිපත් පුලුල් ලෙසගත් කල කොටස් 4 කින් සමන්විත වේ.
භූමියේ විශේෂ ලක්ෂන
ශුමය
ප්‍රග්ධනය
නිෂ්පදන කටයුතු සදහා යෙදා යනු ලබන නිෂ්පදන අදරක ප්‍රග්ධනය ලෙස හදුන්වයි. ඒවා සෑම විටම මූර්ථ වත්කම් වෙ.
අර්ථික විද්‍යාව හැදින්වීම
අර්ථික විද්‍යාව යනු කුමක්දැයි හැදින්වීම දුෂ්කර කටයුත්කක් වන අතර විවිද කල වල ජිවත්වු විද‍්‍යනයිනි විවිද වු මත පලකර ඇත.
ඇඩම් ස්මිත්
අර්ථික විද්‍යාව යනු ධනය පිළිබද හදරන විද්‍යාවකි.

ලයනල් රෙබිනිසන්
අර්ථික විද්‍යාව යනු සීමිත වු සම්පත් වලිනි අසීමිත මිනිස් උවමනාවන් ඉටුකර ගන්නා ආකරය විස්තර කරන විද්‍යාව.

ඇල්ෆටි මෂල්
අර්ථික විද්‍යාව යනු එදිනේද ව්‍යාපරික ජීවිතයේදී මිනිසුන් හැසිරේන අකාරය විස්තර කරන විශයයි.

පෝල් සැමුවෙල්සන්
අර්ථික විද්‍යාව යනු සමජය විසිනි ඵලසයි භණ්ඩ නිෂ්පදනය සදහ හිග සමිපත් බෙදහරිනිනෙ කේසේද. එසේ නිපදවන භණ්ඩ සමජයේ විවිද පුද්ගලයින් අතර බෙදහරින්නේ කේසේද යන්න පිළිබදව කරන අද‍්‍යනයයි.
J M කේන්ස් අර්ථික විද්‍යාව යනු කිසියමි දර්ෂනයක් හෝ මතවදයක් නෝව නිවැරසි තිරන කරා එළබිමට මනසට අදාර සපයන මෙවලමි කටිටලයකි.
ඒ අනුව පෙනියන්නේ අර්ථික විද්‍යාව යනු මිනිසා සමජයතුල අර්ථික වශයේන් හැසිරේන ආකාරය හා එහිදි භාවිතා කරන කියාර්ග පලිබදව හැදැරිමයි.
සමජිය විද්‍යවක් ලෙස අර්තික විද්‍යව මිනිසා තම සමජය අනේකුත් සමජිකයින් සමග ගැටෙමින් තම සමජිය අවශ්‍යතා ඉටුකරගන්නා අකාරය විස්තර කරන.විද්‍යවන් සමජිය විද්‍යවන් වේ.
අප හදරන අර්ථික විද්‍යාවද සමජිය විද්‍යවක් වේ.මේම සමජිය විද්‍යවන්ට පෙදු ලක්ෂණ 2 ක් ඇත
- මේම විද්‍යාවන්හි පර්යේසණ විද්‍යගර තුල සිදු කල නෙහැකිවිම.
- යමි නිගමනයකට එළබුනු පසු එය මුලු ලෙවටම පෙදු සත්‍යක් නොවීම.
අන්තික පිරිවැය හා අන්තික පතිලාභ සසදා තාර්කිකව තිරන ගැනිම අර්ථික විද්‍යාත්මකව සිතිම වේ.එය පහත පරිදි පියවර කිහිපයකිනි යුක්ක වේ.
- හිගකම මධ්‍යයේ තේරිම් කිරිම
- ස්වර්ථය මත පදනම්ව තිරණ ගැනිම
- අන්තික පදනමකින් තීරන ගැනිම
- අර්තික විද්‍යානයින් හා දේශපලනයිනිගේ අදහස් අවබෙද කර ගැනිමට.
- තාර්කිකව ;කර්යක්ශමව තිරන ගැනිම සදහා අර්ථික විද්‍යාව හැදැරිමේ වැදගත්කම.
- බුද්දිමත්ඡන්ද දායකයේකු ලේස තම වගකීම ඉටුකිරිමට.
- අයවැය වර්ථා සකස් කරන අවස්ථාවලදි රජයට අවශ්‍ය තෙරතුරැ ලබසිම සදහා.
- අවට සමජයේ සිදුවන ැර්ථික සංසිද්ධි තේරැමි ගැනිමට.
අර්ථික විද්‍යාවෙ බෙදිම්
- සූක්ෂම අර්ථික විද්‍යාව
එක් එක් හා තනි තනි අර්ථික විචල්යන්ගේ හැසිරිම පිලිබද අද්‍යනය කරන කොටස වේ.
- සර්ව අර්ථික විද්‍යාව
යථානුරැපී පකාෂ හා අභිමථානුරැපි පකාස
- යථානුරැපී පකාෂ
උදාහරන
- ඉල්ලුම හා සැපයුම අතර ඇති (-)සම්භන්ධතාව.
- මුදල් සැපයුම හා මිලමටිටම අතර ඇති(+) සම්භන්ධතාව
මේයින් අදහස් වන්නේ කුමක් සිදුවියයුතුද? යන ගැටලු වලට පිලිතුරැ දිමසදහා යෝමු වූ පකාෂ වේ.මේව අපගේ සරදර්ම ,විශ්වාස මතරදා පවති. මේවා අර්තික පතිපත්ති පිලිබද පැහැදිලි කිරිමට යොදා ගැනේ.
උදාහරන
- සෑම පුරවැසියේකුටම නොමිලේ වෛද්‍ය පහසුකම් ලබාදිය යුතුයි.
- සෑම දරැවේකුටම අනිවර්ය අද්‍යපනය ලබාදිය යුතුයි.
- අවම වැටුප් මටිටම ඉහල නැන්විය යුතුයි.
මේහිදි පියවර කිපයක් අනුගමනය කරයි.
- අර්තික විචල්යන්ගේ හැසිරිමි පිලිබදව දත්ත නිරික්ෂනය කිරිම හා මිනුමි කිරිම
- අදර්ශ ගොඩනැගීම
- ගැටලුව හදුනාගැනිම.
- අදාල හා පයෙජනවත් විචල්යන් තොරා ගැනිම.
- උපකල්පන දැක්වීම.
- කල්පිත ඉදිරිපත් කිරිම.
- කල්පිත ඇසුරේන් පරෝකථනය කිරිම.
- පරෝකථන නිරවද්‍යතාවය මත න්‍යාය පිලිගැනිම හෝ පතිසේප කිරිම.
- සැබැ ලෝකයේ තුල සිදුවන සංකිරින සිදුවීමක් සරල කිරිමේකමයක් ලේස අකෘති යොදාගනි.
- අකෘති සකස් කිරිමේදි සංකිරින සිදුවීමක් සරල හා නිශ්චිතව ඉදිරිපත් කිරිමට ගනුලබන කොන්දේසි උපකල්පන වේ.
- සැබැ ලෝකයේ තුල පවතින සංසිද්දියක් පිලිබදව ඉදිරිපත් වන විද්‍යත්මක විගහයක් න්‍යායක් වේ.
මිල පහල යන විට ඉල්ලුමි පමානය වැඩිවිම.
ප්‍රශ්තාර හ සමිකරන
අර්ථික සංසිද්දින් පැහැදිලි කිරිමට යෝදාගනු ලබනක්‍රමවේදයක් ලෙස ප්‍රශ්තර හ සමිකරන යොදා ගැනේ
වෙනස්වන ඔනැම සංසිද්දියක් විචල්යකි.
ස්වාදිනව වේනස් වන විචල්ය ස්වයක්ත විචල්ය වන අතර ස්වයක්ත විචල්යට අනුව වේනස් වන විචල්ය පරායක්ත විචල්ය වේ.
.ස්වයක්ත විචල්ය (X) පරායක්ත විචල්ය (Y) ලෙස සැලකුවිට පරායක්ත විචල්ය (Y) වෙනස් වීම ප්‍රශ්තාර සටහනක් මගින් දැක්විය හැක.

y = ඉල්ලුම (පරායක්ත විචල්ය)
x = මිල (ස්වයක්ත විචල්ය)
සමිකරන භවිතයෙන් ස්වයක්ත විචල්ය හා පරායක්ත විචල්ය අතර සම්බන්දතාව දැක්වීම
සරල රේඛාවක සදරන සමිකරනය Y=MX+C වේ නමුත් අර්ථික විද්‍යවෙිදී සරල රේඛාවක සමිකරනය ලේස Y=a-bx වේ.
y= පරායක්ත විචල්ය
a= අන්ත:ඛන්ඩය
b= බෑවුම/ අනුක්‍රමනය
x= ස්වයක්ත විචල්ය
බෑවුම(B) =සිරස් අක්ෂයේ හටගන්නා වෙනස(^Y)
තිරස් අක්ෂයේ හටගන්නා වෙනස(^X)
.ස්වයක්ත විචල්ය හා පරායක්ත විචල්ය අතර පවතඅන සම්බන්ද තාවය (අනුලෝම, ප්‍රතිලෝම) මත බෑවුම (+) හෝ(-) විය හැක.
අවශ්‍යතා හා වුවමනා
අවශ්‍යතා
- මිනිසුන් විසින් ජිවත්වීමසදහා අනිවර්යේන්ම සපයා ගතයුතු දැ මිනිස් අවශ්‍යතා වෙ.
- මේවා ජීව විද්‍යාත්මක මුල දර්ම හා බැදි පවතී.
- අවශ්‍යතා මුලිකව ඇති වෙ.
- ව්‍යාපරිකයන්ට නිර්මනය කල නෙහැක.
- ආහාර,නිවාස, ජලය,අරක්ෂාව. මුලික අවශ්‍යතා වේ.
- අවශ්‍යතා ඉටුකර ගැනිමට හා තෟප්තිය වැඩිකර ගැනිමට යොදාගතහැකි විවිද කම ස්වරැප හා අකාර වුවමනා වේ.
- මේව ද්විතිකව ඇතිවේ.
- ව්‍යාපරිකයන්ට නිර්මනය කල හැක.
- අසීමිතයි.
- සහල් , සීනි,මෝටර්ථ වැනි භෞතික පැවැත්මක් සහිත දෑ භණ්ඩ වන අතර ගුරැ සේවය ,වෛද්‍ය සේවය , සන්නිවේදනය වැනි භෞතික පැවැත්මක් රහිත දෑ සේවා යටතට ගැනේ.
භාණ්ඩ
මේය කොටස් 2 කින් සමන්විත වේ.
1.නෙිමිල භාණ්ඩ
- මිනිස් තිරනයක ප්‍රථිඵලයක් නෙවේ.
- නිෂ්පාදක ක්‍රයාවලියක් නැත
- හිමිකමක් නැත.
- අවසිථික පිරිවැයක් දැරියයුතු නෙවේ .
- සමිපත් පිරිවැයක් දැරියයුතු නෙවේ
- වාතය,හිරැ එළිය,ජලය,වර්ෂාව
2.අර්ථික භාණ්ඩ
- මිනිස් තිරනයක ප්‍රථිඵලයක් වේ.
- නිෂ්පාදක ක්‍රයාවලියක් ඇත
- හිමිකමක් ඇත.
- අවසිථික පිරිවැයක් දැරියයුතු වේ .
- සමිපත් පිරිවැයක් දැරියයුතු වේ .
- නෙිමිල භාණ්ඩ හැර අනේතුත් සියලු දෑ.
ඇතැමි අවස්ථාවල නොමිල භාන්ඩ අර්ථික භාණ්ඩ බවට පත්වේ.
උදාහරන- දිය යට කිමිදුමි කරැවකු රැගේන යන වාතය.
හදට යන විට ගේන යන වාතය.
සත්තු වත්තේ සිටින සතුන්.
නිෂ්පාසන සමිපත්
භාණ්ඩ හා සේවා නිෂ්පාදනයට යොදා ගන්නා සියලුම දෑ නිෂ්පදන සමිපත්/සදක වේ.
මේවා කොටස් 2 කි
- අර්ථික සමිපත්
- අර්ථික සමිපත් වලට අවසිථික පිරිවැයක්පවතීන අතර සැපයුමද සිමිතය එමේන්ම අර්ථික සමිපත් වලට මිලක්ද පවතී.
- සැපයුමද අසිමිතය. එමේන්ම නොමිල සමිපත් වලට මිලක් ද නෙපවතී.
නිෂ්පදන සමිපත් පුලුල් ලෙසගත් කල කොටස් 4 කින් සමන්විත වේ.
- භූමිය
- ශුමය
- ප්‍රග්ධනය
- ව්‍යවසායකත්වය
- මේහි 1හා3 භෞතික සමිපත් වන අතර 2හා4 මානව සමිපත් වේ.
- රටක ස්වභාව ධර්මයා ගේ දායද ලෙස ලැබි ඇති සියලුම ආනරයේ නිෂ්පාද සමිපත් භුමිය යන්නට ඇතුලත් වේ. භූමිය නැමති ඇති ඇතැමි නිෂ්පාද සමිපත් භාවිතයත් සමග ක්ෂ්‍ය (ප්‍රතිශ්ථාපනය කළනොහැකි සම්පත්)වන අතර තවත් දෑ සමිපත් භාවිතයත් සමග නැවත ඇතිවේ. (ප්‍රතිශ්ථාපනය කළ හැකි සම්පත්)
භූමියේ විශේෂ ලක්ෂන
- ස්වාභවික නිෂ්පාදන සදකයක් විම.
- සැපයුම අනම්‍යවීම.
- සංචලනය පිලිබද සීම පැවතීම.
- ඵලදයිතාවය වරිසනයකල හැකිවීම.
- භුමායට ෙගවන ගස්තුව බදු කුලිය ෙව්.
ශුමය
- භාන්ඩ හා ෙස්වා නිෂ්පාදනෙය්දි ෙයාදා ගනු ලබන කයික හා මනසික වෙහෙස ශුමය වෙ.
- සජීවි නිෂ්පාදන සදකයක් විම.
- සංචලනය කල හැකි වීම.
- සමජාතීය නොවීම.
- ශුමය පුද්ගලයාගෙන් වෙන්කල නෙහැකි වීම.
- ශුමයට ෙගවන ගස්තුව වැටුප වෙ.
- රටක ජනගහනට.
- වැඩ කල හැකි වයස් සීමාෙවී සිටින ජනගහනය. (15-64)
- වැඩ කල හැකි කාලය.
- අද්‍යාපනය හා පුහුනුව.
- සෞඛ්‍ය තත්වය.
- වැටුප් මටිටම
- ශුම විභජනය යනු නිෂ්පාදන කයාවලිය තුල ශුමය කුඩා කෙටස් වලට බෙදිමය.
- ශුම විශෙෂිකරනය යනු යමි ශුමිකයින් ඒකම කර්්‍යයෙ දිර්ග කාලිනව නිරත විමෙන් ලැබෙන විශෙෂ පුහුනුව.
ප්‍රග්ධනය
නිෂ්පදන කටයුතු සදහා යෙදා යනු ලබන නිෂ්පදන අදරක ප්‍රග්ධනය ලෙස හදුන්වයි. ඒවා සෑම විටම මූර්ථ වත්කම් වෙ.
- මුදල් වලට භාන්ඩ හා සෙවා නිපදවිමෙ හැකියාවක් නටමැති නිසා අර්ථික විද්‍යවෙදි මුදල් ප්‍රග්ධනය ලෙස නෙසලකයි.
- මිනිසාගෙ නිර්මනයක් වෙ.
- ඵලදයිතාවයෙන් යුත්ත වෙ.
- ක්ෂ්‍ය වීමි වලට භාජනය වෙ.
- ප්‍රග්ධනයට ෙගවන ගස්තුව පෙලිය වෙ.
- නැවත නැවත නිෂ්පදන කර්යට යෙදා ගත හැකිවීම
- ස්ථාවර/මුර්ථ ප්‍රග්ධනය.
- සංසරන /කාරක ප්‍රග්ධනය.
- අර්ථික පෙදුකර්ය ප්‍රග්ධනය.
- සමජ පෙදුකර්ය ප්‍රග්ධනය.
- සමජ ප්‍රග්ධනය.
- ස්වාභාවික ප්‍රග්ධනය.
- යම් දේනලද කලපරිජේදයක් තුළ රටක ප්‍රග්ධන සම්භාරය නිෂ්පාදන කටයුතු සදහා යොදගත්විට ක්ෂ්‍යවීමි වලට භාජනය වේ.
- යම් දේනලද කලපරිජේදයක් තුළ රටක ප්‍රග්ධන සම්භාරයට අලුතින් එකතුවන ප්‍රමානය දල අයේජනය වේ.
- යම් දේනලද කලපරිජේදයක් තුළ රටක ප්‍රග්ධන සම්භාරමේ වැඩිවීම ශුද්ද අයේජනය වේ.ශුද්ද අයේජනය නිසා රටක නිෂ්පාදන ශක්තිය වැඩිවේ.
- අවදනම් දරමින් ප්‍රතිපත්තිමය නිෂ්පාදන තීරන ගැනිමත් නිෂ්පාදන කටයුතු සංවිදානය හා මෙහේය වීමසිදුකරන මානව සමිපත ව්‍යවසායක ලෙස හදුකන්වයි.
- අවදනම් දරිම.
- නිෂ්පාදන කටයුතු සංවිදානය හා මෙහේයවීම.
- ප්‍රතිපත්තිමය නිෂ්පාදන තීරන ගැනිමත්.
- නව්‍යෝත්පදන බිහිකිරිම..
- මනව සදකයක් වීම.
- අරමිභක ශක්තිය.
- නයකත්ව ගුනංග.
- අභියෝග වලට සර්ථකව මුහුන දීම.
- අනගත දැක්ම.
- අත්ම විශ්වාසය.
- පුහුනු කල හැකිවිම.
thanks
ReplyDeleteමරු........ මරු.......
ReplyDelete