අර්ථික විද්‍යාව පලමු පාඩම . අර්ථික විද්‍යාව හැදින්වීම අර්ථික විද්‍යාව යනු කුමක්දැයි හැදින්වීම දුෂ්කර කටයුත්කක් වන අතර විවිද කල වල ජිවත්වු විද‍්‍යනයිනි විවිද වු මත පලකර ඇත. ඇඩම් ස්මිත් අර්ථික විද්‍යාව යනු ධනය පිළිබද හදරන විද්‍යාවකි. ලයනල් රෙබිනිසන් අර්ථික විද්‍යාව යනු සීමිත වු සම්පත් වලිනි අසීමිත මිනිස් උවමනාවන් ඉටුකර ගන්නා ආකරය විස්තර කරන විද්‍යාව.
සල්ලි හොයන්න මුල ඉලම පටන් ගන්න දන්න දෙයක් බෙද ගන්න