හුරේ ,හුරේ ......................හම්බවුන,හම්බවුන Adsens හම්බවුන මස ගනක් කට්ටකල හොයගත්තේ පෑය 24 Adsens ගන්න පුලුවන් මෙක කරන්න ඉස්සල්ලම අලුත්ම අලුත් e- mail Account එකක් හඩගන්න ඔනි එකක් හඩගෙන එහෙම ලෑස්තිවෙන්නකො මම නම් කියන්නෙ ඔය මිට කලින් අඩ්සෙන්ස් Apply කරල කෙල වුනනම් computer fotmat කරල ඉන්න එක ගොඩක් හොදයි(මමත් එහෙම කරා)එක කොකටත් හොදයි. හරි .. මම අද ඔයලට Adsens ඉල්ලන්න පුලුවන් ස්යිට් 3 කියලදෙන්නම් ඔය 3 න්ම ඉල්ලන්න යන්න එප කෑමති එකකින් එල්ලන්න පොස්ට් එක පටන්ගන්න කලින් දෙයක් කියන්න තියනව මම හිතන විදිහට අඩ්සෙන්ස් විකුනන මුදලලිලත් කරනව ඈත්තෙ මෙ ව්දිහට තම ඔයලත් මෙ විදිහල අඩ්සෙන්ස් Account හඩල කටවත් විකුනන්නනම් යන්න එප එක මහ පවක් ඔයලතත් පුලුවන්නම් මෙ post එක Share කරල අනිත් යලුවොත් දැනුවත් කරන්න.මටත් පුලුවන් ඔන්නම් මෙ විදිහට AdsensAccount හඩල විකුනන්න එත් මම එහෙම කරන්නෑ මම මස ගනක් කටට කල හොයගත්තු දෑ මම අද ඔයලට කියල දෙනව එ හින්ඩ පොස්ට් එක ඉවර වෙල එතක්වත් දන්න කියල මම ඔයලගෙන් එල්ලනව සල්ලිවලට වඩ මට ඔයලගෙ එ අහ්ඩසස් ගොඩක් වටිනව එහෙනම්...
සල්ලි හොයන්න මුල ඉලම පටන් ගන්න දන්න දෙයක් බෙද ගන්න