බලෙන් දැන්විමි පේන්වා මුදල් සේවිම
ඔයාල දන්න දෙයක් තමයිනෙ වෙබ් අඩවි වල දැන්වීම් නැරඹීමෙන් මුදල් හොයන්න පලූවන් කියන එක .ඒවගේම ඔය ලට බ්ලොග් එකක් (බ්ලොග් එකක් නැත්තන් මේතනින් ගිහින් බ්ලොග් එකක් හදන්න ඉගෙන ගන්න) තියනවනම් ඒකට එන visitors ලට බලේන්ම add පේන්නල සල්ලි හෝයන්න පුලුවන් විදිහක් මේක මේකන් ඔයාලට visitorsලා 1000කට $4ක් හොයන්න පුලුවන්
ඔයාලට කරන්න ති යේන්නේ මෙ බැනර් එක Click කරල adf.ly වල නෝමිලේම රේජිස්ටර් වෙන ඒක
adf.ly වල රේජිස්ටර් වෙනකොට ඔයාට Facebook account ඒකක් තියේනව නමි ඔයාට form එකක් fill කර කර ඉන්න දේයක් නැ Facebook account ඒකේන්ම log වේන්න පුලුවන් Facebook account ඒකක්ඉතින් නැතත් අවුලක් නෑ
මේකේදි ඔයාට කරන්න තියෙන්නේ
- adf.ly වලට log වේන්න
- ඉට පස්සේ
මෙතන ඔයාගේ බ්ලොග්අඩවියේ link ඒක ( addrees) දීල Shrink! bitton ඒක click කරන්න
- ඉට පස්සේ ඔයාට
මේ වගේ වෙනම link ඒකක් හමිබ වෙයි ඒක කරල ඒකේ හරි කරල හරි යාල්වන්ට යවන්න එත කෝට වැඩේ ගෙඩ.
මෙහිදි නරබන්නන් ඔයාගේ බ්ලොග්අඩවියට ඇතුල් වෙනකෝට බලෙන් දැන්විමි පේන්නව ඉට පස්සේ තත්පර 5ක්න් ඒ දැන්විමි skep කරපුවම තමයි ඔයගේ නරබන්නට ඔයාගේ බ්ලොග්අඩවියට ඇතුල් වෙන්න පුල්වන් වෙන්නේ ඒහිදි ඔබගේ adF.ly account ඒකට මුදල් බැරවීමක් සිදුවෙනවා
බ්ලොග්අඩවියට ඇතුල් වෙනකෝට බලෙන් දැන්විමි පේන්න විදිය මේතනින් බලාගන්න පුලුවන්


Comments
Post a Comment