"Ads Click කරල සල්ලි හොයමු" මෙ වචනෙ පත්තරයක් ගත්තනම් ඔන තරමි හෙයාගන්න පුලුවන් .ප්‍රශ්නෙ තෙයෙන්නෙ ඔය කියන තරම් මුදලක් හොයන්න පුලුවන්ඩ කියන එක. අපො ඉට වඩ පුලුවන් එත් ඔය කියන තරම් ඉක්මනට බෑ අනික E-Money ගැන ඉගන ගන්න රු;5000හ6000 ගෙවල ඔය එක්දින පඨමලාවකින් හරි CD/DVD එකකින් හරි කොහොමටවත් බෑ.එහින්ද ඔය පිස්සු වැඩෙ කරන්න අදහසක් එහෙම තියෙනවනම් ඉස්සෙල්ලම එක හිතෙන් අත්අැරල ඉන්න මොකද එක මහ මොඩවැඩක් විතරයි. Ads ක්ලික් කරල සල්ලි හොයන්න පුලුවන් Sit ඒවාට කියන්නේ Paid To Click (PTC) ඔවනම් ඔන තරම් තියනව එත් ඉතින් සුවර් කරන්න පුලුවන් Sit නම් තියෙන්නෙ අතලොස්සයි .තවදෙයක් එක පරිගණකයකින් හදන්න පුලුවන් එක වර්ගයකින් එක PTC Sit එකක් විතරයි උදහරනයක් විදිහට Clcksens ගත්තොත් ඔයට ඔයගෙ එකෙන්computer හදන්න පුලුවන්clicksens Account එකක් විතරයි විවිඩ වර්ගවල Sit (clicksens, clickais,busp)නම් ඔනතරම් හඩන්න පුලුවන් ප්‍රශ්නයක් නැ PTC Sit වලින් ඔයාට දිනපතා දැන්වීම් කිපයක් බලන්න දෙනව ඔයල එව බැලුවම ඔයලගෙ එකට Account සල්ලි එකතු වෙනව.මම දැන් ඔයලට PTC Sit ටිකක් දෙන්නම් එවගෙ ලියාපදිංචි වෙල සල්ලි හෙයන්න පටන්ගන්න. හැබැයි මතක තියාගන්න ඔනෙ ඔය මහන්සිවෙන තරමට තම ප්‍රතිපල ලෙබෙන්නෙ එහින්ද කම්මැලි නැතිව උත්සාහයෙන් වැඩ කරන්න
. මම දැන් ඔයාලට ඒ PTC වෙබි අඩවි වල විස්තර ටිකක් කියලා දන්නමි මි.. තව ෙදයක් PTC වෙබි අඩවි වල විස්තර තියන තැන තියන බැනර් ඒක Click කරලා ඔයාලට PTC වෙබි අඩවියේ ලියාපදිංචි වෙන්න පුලුවන් ...01:clicksens
clicksens ලියාපදිංචිය අපහසුනම් මෙතන බලන්න.
වෙබ් අඩවි ස්ථාපිත කාලය:-අවුරුදු 4
ලබාගතහැකි රෙෆර්ල්ස් ප්‍රමාණය:-අසීමිතයි
ගෙවීම් කටයුතු:-ඉතා හොඳින් සිදුවේ
අවම මුදල් ලැබීම් සීමාව:-$6-$8
මුදල් ලැබිය හැකි ක්‍රම:-Paypal & Payza(AlertPay)
02: Buxp
වෙබ් අඩවි ස්ථාපිත කාලය:-අවුරුදු 4
ලබාගතහැකි රෙෆර්ල්ස් ප්‍රමාණය:-අසීමිතයි
ගෙවීම් කටයුතු:-ඉතා හොඳින් සිදුවේ
අවම මුදල් ලැබීම් සීමාව:-$8-$17
මුදල් ලැබිය හැකි ක්‍රම:-Paypal ,Payza(AlertPay)
03:Click-FX
වෙබ් අඩවි ස්ථාපිත කාලය:-අවුරුදු 4
ලබාගතහැකි රෙෆර්ල්ස් ප්‍රමාණය:-අසීමිතයි
ගෙවීම් කටයුතු:-ඉතා හොඳින් සිදුවේ
අවම මුදල් ලැබීම් සීමාව:-$1.00
මුදල් ලැබිය හැකි ක්‍රම:-Paypal ,Payza(AlertPay)
04:Rewarding ways
වෙබ් අඩවි ස්ථාපිත කාලය:-අවුරුදු3
ලබාගතහැකි රෙෆර්ල්ස් ප්‍රමාණය:-අසීමිතයි
ගෙවීම් කටයුතු:-ඉතා හොඳින් සිදුවේ
අවම මුදල් ලැබීම් සීමාව:-$1.00
මුදල් ලැබිය හැකි ක්‍රම:-Paypal ,Payza(AlertPay)
මුදල් ලැබිය හැකි කාලය:-දින 30 ක් අතර05:Superpay
වෙබ් අඩවි ස්ථාපිත කාලය:-අවුරුදු01
ලබාගතහැකි රෙෆර්ල්ස් ප්‍රමාණය:-අසීමිතයි
ගෙවීම් කටයුතු:-ඉතා හොඳින් සිදුවේ
අවම මුදල් ලැබීම් සීමාව:-$1.00
මුදල් ලැබිය හැකි ක්‍රම:-Paypal ,Payza(AlertPay)
මුදල් ගෙවීම් සාධක:payment proof06: cash camel
- Pay per click: $0.0002 - 0.0015 (standard)
- Ads per day: +100
- Referrals: No Limit
- Method of Payment: PayPal and Payza
- Payment processing: 3 days
- Cashout: $0.01 for PayPal and $1.01 for Alertpay
- Inactive accounts: "If your account has been inactive for more than 50 days, it may be deleted"
- Restricted Countries: without restrictions
- Online since: 2011
ලබාගතහැකි රෙෆර්ල්ස් ප්‍රමාණය:-අසීමිතයි
ගෙවීම් කටයුතු:- හොඳින් සිදුවේ
අවම මුදල් ලැබීම් සීමාව:-15$
මුදල් ලැබිය හැකි ක්‍රම:-Paypal & Payza(AlertPay)
මුදල් ලැබිය හැකි කාලය:-සෑම සතියකම සිකුරදා
මේතන Click කරල Registar වෙන්න
4. Clicksia
Clicksia information
- $0.005 per click
- Up To $0.005 Per R/Click
- Payout Minimum just $1
- Instant Payments
- More then 5 years online and paying
- Payments via Alertpay, Paypal
- >>> JOIN HERE NOW <<<
Comments
Post a Comment