"Ads Click කරල සල්ලි හොයමු" මෙ වචනෙ පත්තරයක් ගත්තනම් ඔන තරමි හෙයාගන්න පුලුවන් .ප්‍රශ්නෙ තෙයෙන්නෙ ඔය කියන තරම් මුදලක් හොයන්න පුලුවන්ඩ කියන එක. අපො ඉට වඩ පුලුවන් එත් ඔය කියන තරම් ඉක්මනට බෑ අනික E-Money ගැන ඉගන ගන්න රු;5000හ6000 ගෙවල ඔය එක්දින පඨමලාවකින් හරි CD/DVD එකකින් හරි කොහොමටවත් බෑ.එහින්ද ඔය පිස්සු වැඩෙ කරන්න අදහසක් එහෙම තියෙනවනම් ඉස්සෙල්ලම එක හිතෙන් අත්අැරල ඉන්න මොකද එක මහ මොඩවැඩක් විතරයි. Ads ක්ලික් කරල සල්ලි හොයන්න පුලුවන් Sit ඒවාට කියන්නේ Paid To Click (PTC) ඔවනම් ඔන තරම් තියනව එත් ඉතින් සුවර් කරන්න පුලුවන් Sit නම් තියෙන්නෙ අතලොස්සයි .තවදෙයක් එක පරිගණකයකින් හදන්න පුලුවන් එක වර්ගයකින් එක PTC Sit එකක් විතරයි උදහරනයක් විදිහට Clcksens ගත්තොත් ඔයට ඔයගෙ එකෙන්computer හදන්න පුලුවන්clicksens Account එකක් විතරයි විවිඩ වර්ගවල Sit (clicksens, clickais,busp)නම් ඔනතරම් හඩන්න පුලුවන් ප්‍රශ්නයක් නැ PTC Sit වලින් ඔයාට දිනපතා දැන්වීම් කිපයක් බලන්න දෙනව ඔයල එව බැලුවම ඔයලගෙ එකට Account සල්ලි එකතු වෙනව. ...
සල්ලි හොයන්න මුල ඉලම පටන් ගන්න දන්න දෙයක් බෙද ගන්න