Skip to main content

5$ න් බයිනරි options

මොකක්ද මේ බයිනරි options



Forex කරන අයනම් දන්නව ඇති හරි කමක් නැ මම මුල ඉදලම පටන් ගන්නම්. වෙලදපලේ ගනුදෙනු වන විනිමය(Currencis) සමගම් කොටස්(Stocks) මිලදර්ශක(Indices) බොරතෙල්(Commoditise) රත්තරන්(Gold) මෙවගේ මිල නිතර නිතර ඉහල පහල යනව. මිල වෙනස් වන දිශව එකියන්න සරලව කිව්වොත් මිල ඉහල යනවද පහල යනවද කියල අනුමන කරන්න අපිට මොකක් හරි මිල විශ්ලේශන ක්‍රමයක් අවශය වෙනව(දැන්ම ඔනේවෙන්නැ කලබල වෙන්න එපා)

උදාහරනයක් බලමු

EUR/USD විනිමය එකකයේ වර්තමන මිල 1.3012 අපේ මිල විශ්ලේශන ක්‍රමයට අනුව තව විනඩි 5 කින් මිල පහල යනව කියල අනුමන කරන්න පුලුවන් වෙනවා. ඉතින් අපි මෙ වේලවෙදි කරන්නේ Put option එක කට යන එක (මිල අඩුවන බව හැගෙන අවස්තවක)අදල විනඩි 5හ අවසනයේ EUR/USD වලමිල 1.3012 වඩා එක පිප් එකක් හරි අඩුනම් අපි දිනුම් (පිප් එකක් කියන්න මේ උදහරනයට අනුව 1.3012 තුන් වන දශමස්තනයට.එ අනුව 1.3011 ට මිල සටහන් වෙල තිබ්බත් අපි දිනුම් Binary optionවල විශේසත්වය තමයි මේක
 



මිල ඉහල යමකදිනම් ඔකේ අනිත් පැත්ත තමයි ගලප ගන්න පුලුවන්නේ
 


 

  
බයිනරි ඔෆ්සන් vs Forex trading


මම නම් කියන්නේ Forex trading වලට වඩ බයිනරි ඔෆ්සන් හොදයි කියල

 
  
  •  අවදානම ස්තිරයි
  • Surprises නෑ
  • Stop loss නෑ 
  • Commissions නෑ
  • සැඟවුණු ගාස්තු කිසිවක් නැහැ

තිරනය ඔයගේ අතේ

   
 බයිනරි ඔෆ්සන් Brokers


  Brokers සමගම් ඕනෙ තරම් තියනවා එ උනට 
  • මුදල් තැන්පත් කිරිමේ හ අපසු ලබ ගැනිමේ පහසුව
  • අවම තැන්පතු මුදල කොච්චරද  
  • අවම Trade Size එක කොච්චරද  
  • තැන්පතු මුදල පිලිබද සුරක්ශිත බවය
  •  Payout % කොහොමද 
  • අපිට වඩාත්ම හොඳින් ගැලපෙන්නේ කවුද
මේව හොදට හොයල බලන්න ඔනේ නැත්තන් ඉතින් බඩුම තමයි
හරි මම දැන් ඔයලට මේ ඔක්කොම හොදට තියන  Brokers කෙනෙක් හදුන්වල දෙන්නම්.උඩින් සදහන් කරපු ඔක්කොම සුදුසුකම් මේයට තියනවද බලන්නකො





  • මුදල් තැන්පත් කිරිමේ හ අපසු ලබ ගැනිමේ පහසුව


තමන්ට පහසු ක්‍රමයක් භවිතාකරන්න පුලුවන් මමනම් කියන්නෙ Netller භාවිතා කරන්න කියල
 Netrllerගිනුමක් නැත්තන් මේතනින් ගිහින් හදගන්න
  
  • අවම තැන්පතු මුදල කොච්චරද 
 Cridit/Debit Card භවිතා කරනවනම් 10$

Skrill.Netller වගේ භවිතා කරනවනම්5$.මමනම් කියන්නේ Skrill.Netller වගේ භාවිතකරන්න කියල ක අපිට ගොඩක් ලේසි.එහෙනම් අපිට මෙක පටන්ගන්න5$ තිබ්බම ඇතිනෙද?

  • අවම Trade Size එක කොච්චරද 
එ මොකද්ද එක .අපිට එක පාරකට Trade එකක් සදහා භාවිතා කරන්න පුලුවන් අවම මුදල24 options වලදිනම් මේ මුදල 24$ විතර වෙනවා
අපිට කොහෙන්ද එච්චර සල්ලි බයවෙන්න එපාBinary.com වලදි
Size එක 0.50$ වල ඉදල තියනවා

  • තැන්පතු මුදල පිලිබද සුරක්ශිත බවය
 
 එ ගැන  පොඩ්ඩක්වත් බය වෙන්න එපා

  •  Payout % කොහොමද  
සමන්යෙන් 90% විතර වෙනවා සමහර වෙලවට 110% දක්ව වැඩිවෙන අවස්තත් තියනව.

  • අපිට වඩාත්ම හොඳින් ගැලපෙන්නේ කවුද 
මම ආය අමුතුවෙන්ම කියන්න ඔනිද.5$ වගෙ අවම මුදලකින් පටන්ගන්න පුලුවන්. ඔයගේ තැන්පතු මුදලට ඉහලම සුරක්ශිත තවක් ලැබෙන 0.50$ වල ඉදලTrade Size තියන සමහර වෙලවට 110% දක්ව වන.වෙන බ්‍රොකර් කෙනෙක් ඉන්නවනම් මටත් කියන්නකො.තව දෙයක්  1000$ විතර මුදලක් දක්වාAccount verify නොකර මුදල්  withdrow කරන්නත් පහසුකම් ලබදිල තියනව (හැබැයි පුතො එච්චර සල්ලි තියගෙන ඉන්ඩ එපො කොහොම සුද්දො උනත් විශ්වස කරන්නේ)

හරිනේ දැන් අපි බලමු කොහොමද හරිනේ දැන් අපි බලමු කොහොමද Binary Account  ඒකක් හදගන්නෙ කියල


මෙතන කොටල සයිට් කට යන්නකො 

 ඔතනට ඔයගේ Email එක දිල Cerat Account Click  කරන්න



 Chack Your Inbox කියල පනිවිඩයක් එයි  Email එකට ලොග් වෙල බලන්නකො 


Email එකෙ තියන නුල දිගෙ යන්නකො
පහල තියන පෙජ් එක එයි ඔය විස්තර ටික පුරවන්නකො අමතක වෙයි වගේනම් පරිස්සන් තැනකින් ලියල තියන්න


 කරන්න ඔයා දැන් binary.com Demo Account එකක් හදගෙන ඉවරයි
දැන් අපි බලමුDemo Account  එකReal  Account එකකට  Upgrade කරන්නෙ කොහොමද කියල


Upgrade ta a Real Account click 
කරන්න







 ඔය විස්තර ටික හරියට නිවරදිව පුරවල Upgrade Click  කරන්න.

අපි බලමු කොහොමද සල්ලි Deposit කරල  Real Trade කරන්නෙ කොහොමද 
 





 

Comments

Popular posts from this blog

උසස් පෙල අර්ථික විද්‍යාව

අර්ථික විද්‍යාව පලමු පාඩම . අර්ථික විද්‍යාව හැදින්වීම අර්ථික විද්‍යාව යනු  කුමක්දැයි හැදින්වීම දුෂ්කර කටයුත්කක් වන අතර විවිද කල වල ජිවත්වු විද‍්‍යනයිනි විවිද වු මත පලකර ඇත. ඇඩම් ස්මිත්  අර්ථික විද්‍යාව යනු ධනය පිළිබද හදරන විද්‍යාවකි. ලයනල් ‍රෙබිනිසන්   අර්ථික විද්‍යාව යනු සීමිත වු සම්පත් වලිනි අසීමිත මිනිස් උවමනාවන් ඉටුකර ගන්නා ආකරය විස්තර කරන විද්‍යාව.

දැන්වීම් නැරඹීමෙන් මුදල්

"Ads Click කරල සල්ලි හොයමු" මෙ වචනෙ පත්තරයක් ගත්තනම් ඔන තරමි හෙයාගන්න පුලුවන් .ප්‍රශ්නෙ තෙයෙන්නෙ ඔය කියන තරම් මුදලක් හොයන්න පුලුවන්ඩ කියන එක.   අපො ඉට වඩ පුලුවන් එත් ඔය කියන තරම් ඉක්මනට බෑ අනික E-Money  ගැන ඉගන ගන්න රු;5000හ6000 ගෙවල ඔය එක්දින පඨමලාවකින් හරි CD/DVD එකකින් හරි කොහොමටවත් බෑ.එහින්ද ඔය පිස්සු වැඩෙ කරන්න අදහසක් එහෙම තියෙනවනම් ඉස්සෙල්ලම එක හිතෙන් අත්අැරල ඉන්න මොකද එක මහ මොඩවැඩක් විතරයි. Ads ක්ලික් කරල සල්ලි හොයන්න පුලුවන් Sit  ඒවාට කියන්නේ Paid To Click (PTC) ඔවනම් ඔන තරම් තියනව  එත් ඉතින් සුවර් කරන්න පුලුවන් Sit නම් තියෙන්නෙ අතලොස්සයි .තවදෙයක් එක පරිගණකයකින් හදන්න පුලුවන් එක වර්ගයකින්  එක PTC  Sit  එකක් විතරයි උදහරනයක් විදිහට Clcksens ගත්තොත් ඔයට ඔයගෙ එකෙන්computer  හදන්න පුලුවන්clicksens Account  එකක් විතරයි විවිඩ වර්ගවල  Sit (clicksens, clickais,busp)නම් ඔනතරම් හඩන්න පුලුවන් ප්‍රශ්නයක් නැ PTC  Sit  වලින් ඔයාට දිනපතා දැන්වීම්  කිපයක් බලන්න දෙනව ඔයල එව බැලුවම ඔයලගෙ එකට Account  සල්ලි එකතු වෙනව. ...

පෑය 24 ඈඩ්සෙන්ස්

හුරේ ,හුරේ ......................හම්බවුන,හම්බවුන Adsens හම්බවුන මස ගනක් කට්ටකල හොයගත්තේ පෑය 24 Adsens  ගන්න පුලුවන් මෙක කරන්න ඉස්සල්ලම  අලුත්ම අලුත්  e- mail Account එකක් හඩගන්න ඔනි එකක් හඩගෙන එහෙම ලෑස්තිවෙන්නකො මම නම් කියන්නෙ ඔය මිට කලින් අඩ්සෙන්ස් Apply  කරල  කෙල වුනනම් computer fotmat  කරල ඉන්න එක ගොඩක් හොදයි(මමත් එහෙම කරා)එක කොකටත් හොදයි. හරි .. මම අද ඔයලට   Adsens ඉල්ලන්න පුලුවන් ස්යිට් 3 කියලදෙන්නම් ඔය 3 න්ම ඉල්ලන්න යන්න එප කෑමති එකකින් එල්ලන්න පොස්ට් එක පටන්ගන්න කලින් දෙයක් කියන්න තියනව මම හිතන විදිහට අඩ්සෙන්ස්  විකුනන මුදලලිලත් කරනව ඈත්තෙ මෙ ව්දිහට තම ඔයලත් මෙ විදිහල අඩ්සෙන්ස් Account හඩල කටවත් විකුනන්නනම් යන්න එප එක මහ පවක් ඔයලතත් පුලුවන්නම් මෙ post එක Share කරල අනිත් යලුවොත් දැනුවත් කරන්න.මටත් පුලුවන් ඔන්නම් මෙ විදිහට AdsensAccount හඩල විකුනන්න එත් මම එහෙම කරන්නෑ මම මස ගනක් කටට කල හොයගත්තු දෑ මම අද ඔයලට කියල දෙනව එ හින්ඩ පොස්ට් එක ඉවර වෙල  එතක්වත් දන්න කියල මම ඔයලගෙන් එල්ලනව සල්ලිවලට වඩ මට ඔයලගෙ එ අහ්ඩසස් ගොඩක් වටිනව එහෙනම්...