Skip to main content

සල්ලි Deposit කරල Real Trade කරන්නෙ කොහොමද

Real  Account ඒකට සල්ලි Deposit  කරන්නෙ කොහොමද කියල අපි ඉස්සල්ලම බලමු



 Cachier click කරල View available payment methods click  කරන්න
 මමනම් පවිච්චි කරන්නේNeteller ඒක ගොඩක් පහසුයි.


 Neteller Account එකක් නැත්තන් මෙතනින් ගිහින් හද ගන්න.

 අදල විස්තර ටික පුරවල  Deposit to Account Click කරන්න.
ඔබ මෙ සම්බන්ද නවකයෙක්නම් ගැටලුවක් තියනවනම් පහලින් කම්න්ට් එකක් දන්න.
හරි දැන්  අපි Account  එක Deposit කරගෙන ඉවරයි.

දැන් අපි බලමු Trade  කරන්නෙ කොහොමද කියල.

මුලුන්ම
  1. වෙනස් කරන්න එපා 
  2. ඔය කැමති  විනිමය වර්ගයක් තොරගන්න
  3. වෙනස් කරන්න එපා
  4.  ගනුදනුව අවසන් වියයුතු කාලය මිනිත්තු, පැය ,දින
  5. දැනට වෙනස් කරන්න එපා
  6.  Tradeඑකකට යොදන  මුදල් ප්‍රමනය හො එක Trade අවසනයෙ බලාපොරොත්තු වන මුදල් ප්‍රමනය  
5 ට  PayOutලෙස ලබදි 6 ට 10$ කියල දුන්නොත් එකTrade එකකට 5$ අසන්න මුදලක් අවශ්ය වෙනවා .5 ටStake  ලෙස ලබදි 6 ට 10$ කියල දුන්නොත් එකTrade එකකට 10$ අසන්න මුදලක් අවශ්ය වෙනවා.

දැන් ඔක්කොම හරිද සල්ලිත් දැන්ම .මර්කට් එකේ හැසිරිම අපි කටවත් අවට ගියට තිරනය කරන්න බැ .එක හැමොටම කරන්න පුලුවන් දෙයකුත් නෙමේ. ඉතින් එ කියල අපි වැඩේ අත අරිනවද .පිස්සුද නේ
ඉති මොකො කරන්නේ. එකට තමයි  අපි signal flow කරන්නේ.







80% විතර නිවරදිතවයක් තියන.පලපුරුදු Trader කෙනෙක් විසින් තමයි මේ Signal සපයන්නේ.
 Winning binary Signals අපිට දවස් 3ක් ෆ්‍රී සිග්නල් සපයනව.
ඉට පස්සේ අපි කැමතිනම් 7$ ට දවස් 7ක් අපහු සිග්නල් ගන්න පුලුවන්.
මුලින්ම අපි බලන්න ඔනි ෆ්‍රි දවස් 3නේ දෙන සිග්නල් පවිච්චි කරල එ දවස් 3ට උපරිම ලබයක් ගන්න.

ඉක්මනටම ඉතුරු ටික දන්නම්  ........එතකන් සල්ලි දැම්මත් Trade කරන යන්න එපා නිකමටවත්


 


 

Comments

Popular posts from this blog

උසස් පෙල අර්ථික විද්‍යාව

අර්ථික විද්‍යාව පලමු පාඩම . අර්ථික විද්‍යාව හැදින්වීම අර්ථික විද්‍යාව යනු  කුමක්දැයි හැදින්වීම දුෂ්කර කටයුත්කක් වන අතර විවිද කල වල ජිවත්වු විද‍්‍යනයිනි විවිද වු මත පලකර ඇත. ඇඩම් ස්මිත්  අර්ථික විද්‍යාව යනු ධනය පිළිබද හදරන විද්‍යාවකි. ලයනල් ‍රෙබිනිසන්   අර්ථික විද්‍යාව යනු සීමිත වු සම්පත් වලිනි අසීමිත මිනිස් උවමනාවන් ඉටුකර ගන්නා ආකරය විස්තර කරන විද්‍යාව.

දැන්වීම් නැරඹීමෙන් මුදල්

"Ads Click කරල සල්ලි හොයමු" මෙ වචනෙ පත්තරයක් ගත්තනම් ඔන තරමි හෙයාගන්න පුලුවන් .ප්‍රශ්නෙ තෙයෙන්නෙ ඔය කියන තරම් මුදලක් හොයන්න පුලුවන්ඩ කියන එක.   අපො ඉට වඩ පුලුවන් එත් ඔය කියන තරම් ඉක්මනට බෑ අනික E-Money  ගැන ඉගන ගන්න රු;5000හ6000 ගෙවල ඔය එක්දින පඨමලාවකින් හරි CD/DVD එකකින් හරි කොහොමටවත් බෑ.එහින්ද ඔය පිස්සු වැඩෙ කරන්න අදහසක් එහෙම තියෙනවනම් ඉස්සෙල්ලම එක හිතෙන් අත්අැරල ඉන්න මොකද එක මහ මොඩවැඩක් විතරයි. Ads ක්ලික් කරල සල්ලි හොයන්න පුලුවන් Sit  ඒවාට කියන්නේ Paid To Click (PTC) ඔවනම් ඔන තරම් තියනව  එත් ඉතින් සුවර් කරන්න පුලුවන් Sit නම් තියෙන්නෙ අතලොස්සයි .තවදෙයක් එක පරිගණකයකින් හදන්න පුලුවන් එක වර්ගයකින්  එක PTC  Sit  එකක් විතරයි උදහරනයක් විදිහට Clcksens ගත්තොත් ඔයට ඔයගෙ එකෙන්computer  හදන්න පුලුවන්clicksens Account  එකක් විතරයි විවිඩ වර්ගවල  Sit (clicksens, clickais,busp)නම් ඔනතරම් හඩන්න පුලුවන් ප්‍රශ්නයක් නැ PTC  Sit  වලින් ඔයාට දිනපතා දැන්වීම්  කිපයක් බලන්න දෙනව ඔයල එව බැලුවම ඔයලගෙ එකට Account  සල්ලි එකතු වෙනව. ...

බලෙන් දැන්විමි ‍පේන්වා මුදල් සේවිම

බලෙන් දැන්විමි ‍පේන්වා මුදල් සේවිම ඔයාල දන්න  දෙයක් තමයිනෙ වෙබ් අඩවි වල දැන්වීම් නැරඹීමෙන් මුදල් හොයන්න පලූවන් කියන එක . ඒවගේම ඔය‍ ලට බ්ලොග් එකක්  (බ්ලොග් එකක් ‍නැත්තන් මේතනින් ගිහින් බ්ලොග් එකක් හදන්න ඉගෙන ගන්න) තියනවනම් ‍ඒකට එන visitors ලට බලේන්ම add පේන්න‍ල සල්ලි හෝයන්න පුලුවන් විදිහක් මේක මේකන් ඔයාල‍‍ට  visitorsලා 1000කට $4ක් හොයන්න පුලුවන්  ඔයාල‍‍ට කරන්න ති යේන්නේ මෙ බැනර් එක  Click කරල  adf.ly  වල නෝමිලේම රේජිස්ටර් වෙන ඒක